Oya As Deka Mata Adarei
Chaminda Munaweera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ඔය ඇස් දෙක මට ආදරෙයි
කියලා මම දන්නවා
හිත හදාගන්න බෑ නුඹවම සොයනවා
ඔය නෙතු අගින් මෙමට හිනැහිලා
නුඹ කී වදන් නිතර ඇසෙනවා
මට ආදරෙයි කියා මම හිතනවා
ඔබ ආදරේ හඟවලා දුක ගේනවා //
සාගරය සේ ආදරයක්
තියෙනවා හිතේ හැමදාමත්
නුඹ මගේමයි කවදාවත්
වෙනස් වෙන්නේ නම් නෑ
මට නුඹෙන් තොර ලොවකුත් නෑ //
සිත් අහසේ නෑ මල් යායක්
එක මලයි මං පැතුවේ නම්
නුඹේ සෙනේ මට හිමිනැති නම්
මම තනිව ඉන්නම්
මට නුඹෙන් තොර ලොවකුත් නෑ //
ඔය ඇස් දෙක ....