Kandulu Athare
Krishan Ranasinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කඳුළු අතරේ ඔබව මැවෙනා රෑ පුරා
දෑස මානේ තව කෙනෙක් ඔබගේ වෙලා
සෑමදා කඳුළු හංගා මාගේ නෙතු රහසේ හැඬුවා
දාලා යන්නට නම් එපා කියා
ඔබම යන්නේ ඇයිද මා හඬවා......
සතුට මාගේ රැගෙන යන්නේ කොහොම ඉන්නද මා මෙදා
යළිත් ආයේ ඔබට දුන් දේ කාට දෙන්නද මා සදා
ඔබ විතරයි මා හදේ මියෙනා තුරු ජීවිතේ ඉන්න එකම කෙනා.......
කඳුළු අතරේ.......
ඔබට ඕනේ මා නොවේදෝ කියනු මැන මා හමුවෙලා
තරහා වෙන්නේ නෑනේ කිසිදා ඔයා ඉන්නකෝ හිනැහිලා
හැමදාමත් ආදරෙන් සතුටින් ඉමු ජීවිතේ ඔබම පතනෙමි මා.......
කඳුළු අතරේ.......