Skip to content

Ithin Ita Passe

Victor Rathnayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ.. පාට පාට දේදුනු සේ මා සිසාරා.. මහද මැණික් පහනක් වූවා.. ඉතින් ඊට පස්සේ... ඉතින් ඊට පස්සේ - ප්‍රාර්ථනා වැස්සේ.. කුරුළු පියාපත් හිස මැවුණා සේ.. ගියෙමු පියඹා දුර ආකාසේ.. දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ.. ආනන්දනීය ආදරේ.. ඉතින් ඊට පස්සේ .../ ඉතින් ඊට පස්සේ - සිතක කඳුළු වැස්සේ.. ඈත රටක පාළුව දැන් නැතුවා.. අරුණු උදාවෙන් අප හිනැහෙනවා.. කඳුළින් සිනාවෙන් ජයගනී ප්‍රියේ.. ආනන්දනීය ආදරේ.. ඉතින් ඊට පස්සේ .../