Mage Sithata Muwa Wemin
Ajith Bandara
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මගේ සිතට මුවා වෙමින්
මගේ සතුට බෙදා ගනිමින්
අමතක නොවූ කතා කියූ ප්රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි
සෙවනැල්ලක්ම වෙමින්
පසුපස මා රකිමින්
සෙනෙහස ආදරයට පිදු ප්රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි
තොල් පෙති සැලූ වදන්
කී මට බොහෝ වදන්
කඳුලින් ජීවන මග සැදු ප්රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි
මගේ සිතට මුවා වෙමින්
මගේ සතුට බෙදා ගනිමින්
අමතක නොවූ කතා කියූ ප්රේමයෙන්
(ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි...///)