Skip to content

Rata Man Sihinen

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග හිඳීනම් පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම් රෑට මං සිහිනෙන් ඇවිදන් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් මේ ප්‍රේම පාරේ පියමැන්නා අපි දෙන්නා සිහිනේ සදා දී ඔය තුරුලේ මං උන්නා රෑ මල් නෙළාලා වරලේ ගසාලා නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මං රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් පිනිබාන යාමේ මල් යායේ රොන් ගන්නා බඹරා ඔයානම් මල වාගේ මම ඉන්නම් මේ පෙම් කතාවේ බඹරිදු තමා මං මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම් රෑට මං සිහිනෙන් ..../ රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්