Skip to content

Dase Kalum Kan Mawa Dee

Milton Mallawarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දෑසේ කැළුම් කැන් මවා දී ඔබ මා නිවාලන්නේ ඒ නෙත් කැළුම් කැන් නිවා දී කිමදෝ දවාලන්නේ...... (ගලා යන්නේ ගඟුලක් වගේ නම් ලතවෙන්නේ ඉවුරේ ඉමි...//) තරුමල් ඔබේ නම් රාත්‍රියේ මම අන්ධකාරේ ඉමි..... දෑසේ කැළුම් කැන්...... (නෙලා ගන්න ඔබ සිත් බඳී නම් පරවෙන්න සුපිපි ඉමි....//) භවයෙන් භවේ මතු ආත්මයේ ඉම තෙක්ම පෑහී ඉමි..... දෑසේ කැළුම් කැන්......