Kandulu Hela Nabiliyata Sahal Garana Amma
Deepika Priyadarshani
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙලා ගිනි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල්දෙනි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
ඉනි වැට ලඟ බලා සිටී අපි එනතුරු අම්මා
මවුකිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙවු කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා අඬාලා
කඳුළු හෙලා ....
දරුවන් අනේ රජ වෙන තුරු මඟ බැලුවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
(බුදුවෙන පුතුන් හට ඇය ඉනිමං තැනුවා)..///