Skip to content

Yaman Sopi

Desmond De Silva
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

යමං සොපී නුවර බලන්න - නුවර වැවේ සිරි නරබන්න මේ වැවේ නාලා රෙදි සෝදා නුවර සිරිය නරබාලා පොලොස් ඇඹුල කවලා ගෙනෙන්න. ඔරලෝසුවේ කනුව බලාලා - කවුද ඒක හැදුවේ කියාලා හැදූ එක නොවෙයි පුදුමේ - කෙලින් කරපු එකයි පුදුමේ කිව්වා සොපියා දණ බිම නවලා යමං සොපී වාසිටි පැත්තේ - ඩිගිරි හතක් ගහන්න හැකිනේ ඉකෝනාස් බයෝ සයන්ස් - ඇග්රිකල්ශ මට පුලුවනි කිවිවා සොපියා කලබල අස්සේ නුවර ඇසල පෙරහැර දැකලා - බෙර පදවල තාලෙට නටලා මට නිළමේ කෙනෙක් අරන් දියන් - තමුසේ ඉදන් කස ගහපන් කිව්වා සොපියා බෙල්ලේ එල්ලිලා යමං සොපී...