Skip to content

Sithin Witharak Lan Wela

Ajith Bandara
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සිතින් විතරක් ලං වෙලා අහිමි බැවු දැන පෙම් කලා නොසිතු මොහොතක රන්ඩුවී හිත ඔබව ඉල්ලා බල කලා ඇසිපියන් යට මගේ සිහින හංගා පාඩුවේ ලංවුනේ මම නොවේ යටි හිතයි ඉක්මන් උනේ මගේ යැයි හැඟිලා හදේ ඉඩ සෙවුවා මට ඉඩක් නැති නිසා හඩයි සිත මගෙ රෑ දිවා තෙතමනේ නැති හිතේ නැතුව ඇති මට ආදරේ වැරදි මා ඔබ නොවේ වරද සැමදා මගේ අතේ මගේ යැයි හැඟිලා .... සිතින් විතරක් ....