Skip to content

Sihina Pathuman Aege

Bathiya n Santhush
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සිහින පැතුමන් ඈගේ සැබෑ කර දුන්න සිතා වෙන කාටවත්ම ඈ ආදරේ වෙන්නෙ නෑ ඔබ මුලා වී දෝ මට සිතෙයි ඇගෙ ආදරේ මා හටමයි ඇගෙ ජීවිතේ මා පමණයි මා හටම පැවසුවා ඈ එදා ඈ පැවසූ ලෝකේ අපගේ වූ කාලෙ සැබෑවක් වේවි සිතන්න එපා ඔබ මිතුරේ ඈ පැවසූ ලෝකේ දැන් සිහිනයක්ම වාගේ සැබෑවක් වේවි ඔබ සිතන්න එපා මිතුරේ මුලා වී ඔබ ඈ රුවේ සිතාවී ඒ ආදරේ ඔබ නොවේ ඈගේ සිහින මන්දිරේ මුදු දෑත ගෙන මා ඈගේ ගං දියේ පාවී සිටි එදා උණුසුමෙන් ඈ මා ළං වෙලා සැනසුනා ඈ එදා ඈ එදා ඈ පැවසූ ලෝකේ අපගේ වූ කාලෙ සැබෑවක් වේවි සිතන්න එපා ඔබ මිතුරේ ඈ පැවසූ ලෝකේ දැන් සිහිනයක්ම වාගේ සැබෑවක් වේවි ඔබ සිතන්න එපා මිතුරේ ////