Avurudu Mangalle
Edward Jayakody
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
වෙල් පාමුල වෙල් එළියේ
පළඟැටි ගී ගැයෙනවා
වස්දඬු රාවෙන් මත් වී
කවි ගී පද ගැයෙනවා
වලා ගැබෙන් මල් රැහැනින්
නව අවුරුදු වඩිනවා
අවුරුදු මංගල්ලලේ......////
දැයටම බත දුන් සත් කෝරලයේ
යාපහු පැරකුම් රජ දහනේ
අවුරුදු මංගල්ලලේ......//////