Thalayum Thaleyi
Janaki Sumithra Disanayaka
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
තලයුම් තලෙයි මුඩෙයුම් කිතුලක මල සේමා
නඩයුම් මුඩයුම් රණ ගිරවිගෙ තුඩ සේමා
ඉරවුම් පබලුම් නිදි නැත මගේ පුරුදු ළමා
නේළුම් නාළුම් එක යහනක හිඳිමු ළමා
කතරගං නුවර ගියදා ඇහැල මහේ
උඩ මඩමේ නුඹ හිටියා කාන්සියේ
තොරණ යටට මං එනකොට තෝන්තුවේ
මතක නැකිය අක වැනුවද බාල ළියේ
සෝඩි පතුල් හිර කරලා බාල ගමේ
ඉරුවංගල් රැස් ඉහිළා පිච්ච මලේ
උබේ මුහුණ මට මතකයි සංසාරේ
මායිම පැන වරෙන් ළඳුනේ උඩ මඩමේ