Skip to content

Allan Yanna Beri Athak

Sudeera Dilshan
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී මේ හිරිහැර ලෝකෙන් පිටවි අපි අපිටම පමනක් අයිතී නැවතුමකදි කොහේ හෝ හමුවී විඳගමු මේ ආදරේ අපි පතනා ජීවිත සමහර තැන්වල මුණගැහුනත් මේ ලෝකේ හැම හමුවීමම කෙලවර වන්නෙ හිමිවිමෙන් නොව අවසානේ අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවීද බොහෝ දුරක් හංගා මතක හුස්මෙ තියන් තනිවීම ප්‍රේමයක්....// ඇහිපිල්ලම් යට හංගා දෑසේ විඳගමු අපි මේ සංසාරේ පමා වූ ඒ ආදරේ රිදුම් සිනහව පාරනා සුසුම් දරාන ජීවිතේ ගිමන් මේ භවේ ඉමු අපි පේන මානයෙන් අල්ලන් යන්න බැරි අතක්....///