Skip to content

Kalu Kelle Oba Harima Hadai

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි නෙතඟින් බැලුවිට සිරියාවයි සුදු කෙල්ලන්ට වඩා ඔබ පිං පාටයි නිවසේ බැබළෙන පහන ඔබයි // ආලෝකය හැම දසතම පතුරා අප හද නලවන්නේ මේ හැම දෙයකින් ඔබ හට සුදු අය නිතරම පැරදෙන්නේ කළු කෙල්ලේ... ගමනේ බිමනේ කරුණා මුහුණේ නිතරම සිරිය රැඳේ සුදු අය මෙන් නොව පිං පාටින් ඔබෙ සිරුරම ලෙළදෙන්නේ කළු කෙල්ලේ...