Duraka Sita Dutu Numbe Sandawatha
Krishantha Erandaka
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දුරක සිට දුටු නුඹේ සඳවත
මනරම්ද කොතරම්
කලා සොළසක් පිරුණු සඳ මෙන්
දුටුවෙ හරි මනරම්
දැණුනේ සිත් ලොබකම්
නීල නෙතු මත දුටුව පෙම් මල
සුපිපිදා රහසින්
දහක් කවි පද ලියැවුනා මගෙ
හදවතේ ගැඹුරින්
අරුමයකි කවිකම්
නෙලා ගත්දා සිතැඟි හද මල
කඳුළු බිඳු වපුරම්
දුරින් දුටු සඳ වතේ රුව නැත
ළඟයි ඇයි ළතැවුල්
අරුම දහමකි පෙම්
දුරක සිට දුටු ....