Skip to content

Kandulu Atharin Mathuwela Rahasak

Indrajith Dolamulla
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කඳුළු අතරින් මතුවෙලා රහසක් සිහින විලසින් පිබිදිලා හැඟුමක් නුඹේ නෙතඟින් පැවසුවේ වඳනක් හිතම ගිනිගත් සොඳුරු ආදරයක් ගතම පිබිදෙන නුරාගී සුවඳක් හදේ සෙනෙහස සුවදෙනා මොහොතක් // සිතුවමක් ලෙස පෙනුනා මට දවසක් සිතට වද දෙන නුහුරු පෙම් හැඟුමක් කඳුළු අතරින් .... හිතේ පිපිලා හැගුම් මල් යායක් නෙතේ දකිනා සුහද හසරැල්ලක් // මුව තෙපුල මත බැඳුන ආදරයක් ආදරෙන් හමුවෙලා ජීවිතයක් කඳුළු අතරින් ....