Skip to content

Me Iwure

Malith Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ නෑ ඇසුණේ සොඳුරු ගායනා ඔබගේ මා හැමදාම මග බලා උන්නා සේ රූ සේයා බොඳ වෙලා ආකාසේ... රිදුණේ මටයි මගේ හිතයි සදා ගැටුණේ මමයි මගේ හැඟුම් එදා මා පසු කළා තරු නැති අහසක් ඒ සුව ගමනක් නොවේ මේ උණුසුමේ මිය යනු බෑ මට ළඳේ... ලා හිරුගේ මිදුණු වළාකුළු අතරේ පෑ මුතු සිනා සැඟව ගියා හද ගෙත්තමේ තොල්පෙති තාම ඔබ සොයයි රහසින් වගේ ආදර ගඟුලක් තනි වෙලා නෙතු දෑලේ රිදුණේ මටයි...