Nila Nuwan Manel Mal
Devananda Waidyasekera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන් සඳවෙයි ගමනින් නා ළිය පරදන
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
කියඹු ලතා නළලෙ වැටී නව රසයක් මුහුණෙ සැදී
කොමළ පාද තිය තියා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
හිරු පිබිදෙයි ඔබ දකින්ට
මුළු ගම රට වෙයි මිහිරෙන් විහඟ ගීත ගමේ සදා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
උදනැක්කේ වතුර සොයා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
ළිඳ වටකර කබර ගොයා කකුල කාපි දියබරියා