Pawena Wala Athara Oba Sangawi Oba Hinahi
Charitha Priyadharshani Peiris
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පාවෙන වලා අතර
ඔබ සැගවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවත ලියුවා
මම වරුවක්ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි....
රමණීය මේ මධුර ජවනිකා
වන පෙත එකළු කරයි කුරුළු ගීතිකා...//)
ඇල දොළ ගලා බසීවි
වන මල් රේණු නෙලාලා....
පාවෙන වලා අතර.....
ඔබ ප්රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් //
ජීවන මිහිර කියා දුන්
ඔබෙ ළය පහන් කරන්නම්....
පාවෙන වලා අතර ...