Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ruu Chaya
D Brothers, , , Shashi, Chathumi
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුබේ රූ චායා
ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සඳක් සේ පායා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුබේ රූ චායා
කීව පෙම් වදන් මතක් වෙන වාරයක් පවා
නුඹ රෝස මල් වලින් තැනූ පෙම් යහන සුන් වුනා
ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා
(ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා)
(මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා)
රෝසමල් කුමාරියේ නුඹ රැවටුනා තමා
මමත් හරි ආදරෙයි කියා නුඹෙන් නෑ කිසිම දේ පතා
ප්රාතිහාරෙන්වත් යලිත් අපි එක් වුනොත් සදා
නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා
ආදරේ සඳ මා මගේ සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා
ආදරේ සඳ මා මගේ සිත පාළුවේ දමා
නුඹත් දුර යන්න යාවි මේ සිතින් බැඳි ආදරේ දමා
කාරණා කිමැයි කියන් මේ පාරනා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් විඳින්න ද මා
කාරණා කිමැයි කියන් මේ පාරනා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් කොහේ සඳ මා
ආදරේ සඳ මා මගේ සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයන ලෙසට කෝ නුඹේ රූ චායා
ප්රාතිහාරෙන්වත් යලිත් අපි එක් වුනොත් සදා
නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා
ආදරේ සඳ මා මගේ සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයන ලෙසට කෝ නුඹේ රූ චායා
ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සඳක් සේ පායා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුබේ රූ චායා