Skip to content

Adarei Thawath

Thulani Sithara
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රිදවන්නදෝ මේ තරම් ළං වුණේ ඉතින් සමුදෙන්න බෑනේ කඳුළු පිරිලා නෙතින් හැරයන්නදෝ තුරුලේ රැඳුනේ ඉතින් (දුක දරා ඉන්නම් මම ආදරෙයි තවත්.....//) මතකයිද මන්දා ආ ගිය මඟත් තුරුලේම උන්නා නම් ඒ ළඟින් නෙතු කඳුළු පුරවා අද නුඹ ගියත් ගැරහුම් නොදෙම් මේ ආදරේ නමින් දුක දරා ඉන්නම් මම ආදරෙයි තවත්..... උණු කඳුළු ගලනා මැදියම් රැයේ රහසින්ම දැනුනා සෙනෙහේ ඔබේ ඒ සුවඳ ආයේ හීනෙන් ඇවිත් කඳුළින්ම මියැදේද රිදුමක් දිගේ දුක දරා ඉන්නම් මම ආදරෙයි තවත්..... රිදවන්නදෝ මේ තරම්......//