Skip to content

Muthu Swwemi

M S Fernando
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා රන් සෙව්වෙමි රන් ද හිමි වුණා නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..// මල් පැතුවෙමි මල් ද පිබිදුණා පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා // රස පැතුවෙමි රස ද වැටහුණා නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..// මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා.. නිල්බර සඳ පතා පල නැතේ බැබලෙන තරු පතා පල නැතේ // කිඳුරු ලියන් පතා පල නැතේ පතන එකම එක වස්තුව ඔබය පිය කතේ..// මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා.