Skip to content

Numbe Hasunen

Rohana Bogoda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නුඹේ හසුනෙන් කඳුළු කැටයක් කඩා වැටුණා සොඳුරියේ කවුද බින්දේ නුඹේ හදවත හොවා සැකයේ විස බිංදුවක් නුඹේ ඇස් මානයෙන් ඈතක පුරවරේ මා කල් ගෙවුව ද සොඳුරු නුඹගේ සෙනෙහෙ රැහැනින් බැඳුණු මා හද යාද වෙනතක // නුඹේ හසුනෙන් ........ නුඹේ හද සුවපත් කරන්නට ගමට එනවා බලන පෝයට කමක් නෑ ඒ අමාවක වුව නුඹේ සිනා වත පුරහඳයි මට // නුඹේ හසුනෙන් ......