Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Obe Sapa Mage Sathutai
H.R. Jothipala
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ඔබෙ සැප මගෙ සතුටයි
ඔබෙ සැප මගෙ සතුටයි
මුතු බිහි කරලා අනුනට බෙදනා
මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ
ඔබෙ සැප මගෙ සතුටයි
කොහිද අප සෙවූ සුව සහනේ
එළිය නිවුනි දැල්වුන පහනේ
කොහිද අප සෙවූ සුව සහනේ
එළිය නිවුනි දැල්වුන පහනේ
අදුරේ නැති වූ ඉදිකටුවක් සේ
රිදී ඉරක් නැග නැතිව ගියා
ඔබෙ සැප මගෙ සතුටයි
ඔබෙ සැප මගෙ සතුටයි
මුතු බිහි කරලා අනුනට බෙදනා
මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ
ඔබෙ සැප මගෙ සතුටයි
සත්සර නිහඩය- වීණාවේ
තත්පෙළ ඉකිබිද- තැවුනාවේ
සත්සර නිහඩය- වීණාවේ
තත්පෙළ ඉකිබිද- තැවුනාවේ
මා ගැයු ගීතේ අද මට නෑසේ
ඔබේ කණට එය ඇසුනාවේ
ඔබෙ සැප මගෙ සතුටයි
ඔබෙ සැප මගෙ සතුටයි
මුතු බිහි කරලා අනුනට බෙදනා
මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ
ඔබෙ සැප මගෙ සතුටයි