Skip to content

Kothek Kiwada

Prasad Karunamuni
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කොතෙක් කීවද කුමක් කීව ද එයම කරනා කුමරියේ කුමක් සිතුව ද කුමක් පැතුව ද මන්ද තැවුලක් සිදුවුණේ මගේම වෙන්නට පැතුම් පැතුවට පාරමී නොපුරන ලදේ මගේ ලෝකයේ සිනහ මල් කැන් පබුදුවා ඇයි සුන් කළේ අඳුර හිමි මය තිමිර පට හැම ඉරා ලන්නට ආ නුඹේ සිනහා විසිරෙයි සසල වෙයි සිත මගේ නොවෙයි නුඹ මා නුඹේ