Obata Ma Men
Ishani Sandanayake
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ඔබට මා මෙන් පෙම් කලා වූ
මටද ඔබ මෙන් ලං වුනාවූ
පෙම් කතාවක් තවත් නෑ ලොවේ
නිමි කියා යන්න ඇයි සිදු වුනේ
මාව ඉවසා දරා ගන්න ලය මත හොවා
සසර වසනා තුරා එන්න එනවා කියා
ඔබ කෝ කෙහේදෝ ගියේ
ඔබට මා මෙන් පෙම් කලා වූ
මටද ඔබ මෙන් ලං වුනාවූ
පෙම් කතාවක් තවත් නෑ ලොවේ
නිමි කියා යන්න ඇයි සිදු වුනේ
දෑසින් කියා පෑ රහසක් නිසාවෙන්
දුර දිග ගියා සබඳකම්
සිහිනෙක සිතේ ගෑ සුවඳක විදානින්
අවනත වුනා ඔබට මං
හුස්ම වැටෙනා තුරා ඉන්න එනවා කියා
කීව ඔබ කෝ කොහේදෝ ගියේ
මාව ඉවසා දරා ගන්න ලය මත හොවා
සසර වසනා තුරා එන්න එනවා කියා
ඔබ කෝ කෙහේදෝ ගියේ
මොහොතක් දුරස් වී සිටියොත් ඔබෙන් මා
කල්පෙක තරම් කල් දැනේ
දවසක වෙනස් වී ගියදාක වෙන්වී
යලි එන බවයි දිවුරමි
මාව පණ සේ බලා ගන්න එනවා කියා
කීව ඔබ කෝ කොහේදෝ ගියේ
ඔබට මා මෙන් පෙම් කලා වූ
මටද ඔබ මෙන් ලං වුනාවූ
පෙම් කතාවක් තවත් නෑ ලොවේ
නිමි කියා යන්න ඇයි සිදු වුනේ
මාව ඉවසා දරා ගන්න ලය මත හොවා
සසර වසනා තුරා එන්න එනවා කියා
ඔබ කෝ කෙහේදෝ ගියේ