Himina Oya
Kamal Kandanaarachchi
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හිමි නෑ ඔයා කවදාකවත් පිදු සෙනෙහේ දැන් බොඳ වී ගිහින්
සසරේ පුරා සිහිනෙකදිවත් හමුවන්න පින් මදිදෝ ඉතින්
සිත තනිවෙලා දැන් ආයෙමත් මගේ ආදරේ සුළඟේ ගිහින්
රිදවන්න මේ තරම් සිදුවෙලා වරදක් නෑ මගේ අතින්.......
රිදවා මෙමා ඔබ වෙන් වුණත් කඳුලැල් නෙතේ පුරවා තියා
දැකගන්නවත් ඔය රුව සදා වරමක් නැතේ මට නම් මෙදා
අපි වෙන් වුණේ දෛවේ ලෙසින් සැදු මාළිගේ සුන් වී ගිහින්
හඬනවා මා ඉතින් රැගෙන එනු සුවඳක් ඔබ ගිහින්......
හුස්මේ පවා ඔබ ඉන්නවා දෙනුවන් වසා රුව සොයනවා
දෙසවන් පුරා හඬ ඇසෙනවා සුවඳක් වගේ මට දැනෙනවා
අපි වෙන් වුණේ දෛවේ ලෙසින් සැදු මාළිගේ සුන් වී ගිහින්
හඬනවා මා ඉතින් රැගෙන එනු සුවඳක් ඔබ ගිහින්......
හිමි නෑ ඔයා.......