Skip to content

Ahase Atha

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අහසෙ ඈත දිළිසෙනවා පුංචි තාරකා මිදුලෙ කොනේ රහස් කියයි - සේපාලිකා හෙමින් හෙමින් - එකයි දෙකයි කවුරුද එන්නේ - මේ කවුරුද එන්නේ කණාමැදිරියෝ - කණාමැදිරියෝ ගස් අතරින් - මල් අතරින් මල් පෙති මත්තේ එළිය අරන් කොහෙ යනවද ඔබ රෑ තිස්සේ මටත් හිතයි අල්ලන්නට - හිතින් සැකයි ලං වෙන්නට කණාමැදිරියෝ - කණාමැදිරියෝ