Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Deiyo Dunnu Dewal
MasterD
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
හැම දේම පටන් ගන්නේ අඩියෙන්
මගේ රැප හරි කඩිමුඩියෙන්
පිපීගෙන ආවා මඩ කඩියෙන්
මම මල ඔතාගන්න අදියෙන්
විසි කරපං ගති මගේ මූසල
කිට්ටු කරලා මම වචනෙම කෝන්තර
හැම මිනිහම තනි බඩගෝස්තර
මම තමයි රැපේ කලබල දෝස්තර
මෙන්න පෝස්ටර
හුග දුරක් ආවා
යාලුවෝ රොත්තක්
මමයි උඹයි
ගසයි ගසේ පොත්තක්
මට දැනෙනවා දුර තියලා මොත්තක්
උඹ කෑවද හත්තක්
මුනිවත සුරකින කුන්ඩල කේශී
වස විස අපිට කොහෙද දේගී
මගේ රැප ඇන්දොත් නැහැ රේකී
මල්ලි ඔය 2 chainz නෙවෙයි මූ J C
කියාවී බිත්ති මන් කාමරේ කරද්දෙන්
නුරාගේ සිද්දි දැන් කාමරෙන් බලද්දෙන්
නුරාගේ විත්ති දැන් කාමයේ ගලද්දෙන්
සද්දෙන් මගේ රැප යාමයේ ගලද්දෙන්
මරාලද කැටුව ඉගිලෙන ගමනක
පමා නෙවේ අපි වේගේ වැඩි පමණට
නිරාමිස සැප අරන් දෙන්නෙ සවනට
පමා නොවී උබත් වරෙන් මගේ පදමට
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ රැපට
කැඩේවි උඹේ නින්ද සකි
රතු ගොබළු
කලටි වැටී නැද්ද හා
60 පැනපු මහතුන්ට වද්දලා
කුඩු ගමට බෙදන මල වද්දලා
මගේ රැපට ඉග සුගද පද්දලා
උබේ දැරිවි සිනහ මුව රත් කලා
අපි යමුද තව දුරක එක්වෙලා
මොකද අඩු මගේ වචන මිස් වෙලා
හැමතැනම කලවන්
උස මිටි දනන්
සට කපට මල් සරා වෙනස් වෙලා
රතු කැකුළු සාමෙන් පහන් වෙලා
හරි වෙනසක් මම වෙනසවත් කලා
කැපූ ගොයමේ හැරි මැදක සැතපිලා
අපි කමුද උඩ බලන් සැප තිලා
කිරි කහට පිදුරු ගොඩෙ එක් වෙලා
තෙල් බෙහෙත් සුවදින් මුසපත් වෙලා
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ
දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ