Skip to content

Sandayi Tharuyi Ahase

Milton Mallawarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳයි තරුයි අහසේ පායාලා සිඳුයි රැලියි විලස එක්වෙලා මා නිබඳින් පැතු ඒ විලසින් ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා මා පෙරදා මගදී හමුවී මදහස් රැලින් කියුව ආදරේ ඈ නෙතඟින් ගෙපලූ වදනින් තිර ආදරේක මැදුර බිහි උනේ මා සැමදා ඉපිලි සතුටින් පෙම් පුරාණයට ලියූ ගීතිකා ඈ සවනේ රඳවා සැලවී ගොළු ආදරේට ජීවේ යා කලා