Ipadenne Thaniyama
Sunflower, Nelson Vaas
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම)...//
දූ දරුවො වෙන් වෙලා මවුපියො අඬන තනිකම
මවුපියො නැති අසරණ දරුවන්ගේ තනිකම
සොයුරු පෙම බිඳී තැවි තැවි ඉන්න තනිකම
සිත් බිඳුනු පෙම්වතුන්ට සදා.. උරුම තනිකම
(ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම)...//
නේවාසික රෝගියො අත්දකින තනිකම
සිපිරි ගෙයි ලගින් නොදනී නියම තනිකම
ලෝතුරු සුව අතැර නිවන් පතන තනිකම
ප්රියයන්ගෙන් වෙන් වෙන එක.. තමයි තනිකම
(ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම).../////