Skip to content

Man Adara Pem Adara

Victor Rathnayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මං ආදර පෙම් ආදර බිංදුමතී පෙමා වඩන ලද බිංදුමතී කළු උක් ගස විලසා කළු - කළු නංගියේ දර කඩලා ඉහ තියලා - කොහෙදෑ ගියේ ගොම්මන් සමයටමා ගම - හොල්මන් තියේ නුඹ එක්කා මම එන්නා - යමු නංගියේ ළිඳ ළඟටා යන්න එපා - දියබරියා කයි වැට ළඟටා යන්ට එපා - කබරගොයා කයි ගඟ ළඟටා යන්න එපා - අභිමනා එයි පිට ගමටා යන්ට එපා - මා මෙහි තනිවෙයි