Dhammi
Nalin Perera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්
මා විකසිත් වෙද්දී
නුඹේ සිනහ මුව ලස්සන රහසක්
මට කීවා දම්මි... මට කීවා දම්මි...
හද තුල සැඟවුණු ආදර හැඟුමන්
අවදිවෙලා එද්දී
නුඹ මගේ තුරුලට ඔසවා ගන්නට
මට සිතුණා දම්මි... මට සිතුණා දම්මි...
කාත් කවුරුවත් නැති බව පැවසූ
දින මගේ හිත සෙල්ලී
නුඹේ සිනහා මගේ හිත යට කඳුලක්
ඉතිරි කලා දම්මි... ඉතිරි කලා දම්මි...
පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්..../