Skip to content

Thethragni (Petali Giya Divi Kathare)

Unknown
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පැටලී ගිය දිවි කතරේ සෙවණක් සොයමින් යන අතරේ නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ (මා තවමත් අඳුරේ......//) පැටලී ගිය....... නිමක් නැති සයුරේ නිමක් නැතිව සරනා ප්‍රදාමියක මෙන් අන්ත සිහින දකිනා විජ්ජාවක් දීලා සසර ගමන් කරමින් යන මග නොදැනී කුමක් කරන්නටදෝ..... (තේත්‍රාග්නි.....////) මගේ මවයි ඔබයි සෙනෙහස මා හට දුන් සිත් කිරි රුධිරෙන් මා සනසාලු අපි යායුතු වෙමු ඔබෙන් ඈතට වී (මව්නි ඔබ හැර වෙන්ව යනු කෙලෙසේ......//) (තේත්‍රාග්නි.....////)