Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Me Ahasa Pura
Prince Udaya Priyantha
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මේ අහස පුරා තාරුකා අරන්
මම ආදරයේ කවිය ලියන්නම්
රතුරෝස හීන මාලිගේ ඉඳන්
ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම්
මේ අහස පුරා තාරුකා අරන්
මම ආදරයේ කවිය ලියන්නම්
රතුරෝස හීන මාලිගේ ඉඳන්
ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම්
සංසාර ගමන ඔබ හා යන්නම්
ඔබෙ සුළැඟිල්ලේ එල්ලී එන්නම්
සුළඟ තරම්වත් නොරිදන්නම්
ඔබ මලක් වගෙ මා රැකගන්නම්
මේ අහස පුරා තාරුකා අරන්
මම ආදරයේ කවිය ලියන්නම්
රතුරෝස හීන මාලිගේ ඉඳන්
ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම්
මේ යායෙ හමන සුළඟට දෙන්නම්
පෙම් සුවඳ ඔබට සුවයක් වේනම්
කවුළු පියන් ඇරගෙන ඉන්නම්
ඔබෙ සුවඳ තුරුළු කරන් නිදන්නම්
මේ අහස පුරා තාරුකා අරන්
මම ආදරයේ කවිය ලියන්නම්
රතුරෝස හීන මාලිගේ ඉඳන්
ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම්
මේ අහස පුරා තාරුකා අරන්
මම ආදරයේ කවිය ලියන්නම්
රතුරෝස හීන මාලිගේ ඉඳන්
ඔබ ලියූ කවියෙ මිහිර විඳින්නම්