Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Spaceman
Dkm
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන් හොයනවා
සිරවී ඈති සිතුවිලි එලියට ඈද දමා
ලොකෙන් එතෙරට අපි යන්නට හදනවා
Cause I'm a spaceman
Cause I'm a spaceman
Cause I'm a spaceman
Cause I'm a spaceman
ලොකෙන් එතෙරට අපි යන්නේ
සිරකරුවෝ වගේ මචන් අපි ඉන්නේ
දන්න කෙනෙක් හරිමගදි හිනෑහේ දෙන්නේ
මචන් එකයි වෑරදි මගට යන්නේ
Spaceman ගේ හිත කවදත් නෑ ගින්නේ
Space එක නෑ මහ පොලොවේ නෑ නින්දේ
එකයි අහසට අපි මීදුම් පිම්බේ
සෞරග්රහ මන්ඩලයම ඉම්බේ
ඉම්බේ මම සෞරග්රහ මන්ඩලේ
කචල් උබේ ඈමතිගේ බල මන්ඩලේ
තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටු කෑලේ කන්ද දෑකලම බඩ යනවා
තන්ඩලේ දෙන්නා දෙපොලේ
දෙන්නා දෙපොලේ මම නෑහ පොලොවේ
Spaceman වගේ මම ඉන්නේ බන් එලොවේ
කාලකන්නි කම දෑකල මම
පොලොවේ ත්රයිලොකයේ පිහිටින්
මම එලොවේ
මම එලොවේ
Cause I'm a spaceman
Cause I'm a spaceman
Cause I'm a spaceman
Cause I'm a spaceman
රට හදනවා කියලා
බොරු පොරොන්දු දි දෑන් රට කාලා
තරුණ ජිවිතත් දෑන් හිත මොරා
එන්නේ පස්සෙන් පන්නන් වගේ සුදු ගොනා
දෑන් නන් තියෙන්නේ එක දෙයකුයි
ශොට් දෙකකුයි අහසටම දෑන් යන්නයි
කරදර මෑකිලා සිතම වෙන්නයි
ගෙදරට කියන්නෙපා මන් තරුනයි
හද පිරි ශොක කදුලුයි
හිත උඩ ප්රශ්න කොටියයි
තියෙන්නේ එක විසදුමයි
ගගනගාමි වෙන්නයි මේ සෑලසුමයි
NASA වගේ වෙන්නයි යන්නේ ලන්කා
නවත්තන්න වෙන්නෑ සුදු නෝනා
Rocket speed අල්ලන් යන්නේ දෑන් මන්
තරු එක දෙක ගනිමුද අපි මන්දා
රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන් හොයනවා
සිරවී ඈති සිතුවිලි එලියට ඈද දමා
ලොකෙන් එතෙරට අපි යන්නට හදනවා
Cause I'm a spaceman
Cause I'm a spaceman
Cause I'm a spaceman
Cause I'm a spaceman