Sakisandata Pembenda
Kasun Uyanahewa
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සකිසඳට පෙම් බැන්ද මා වින්ද දුක් කන්ද සේ මා
සකිසඳට පෙම් බැන්ද මා වින්ද සුව නින්ද බෝ මා
මා ඔබව ලුහු බැන්ද මන නන්ද ඒ සමය සේ මා
(සිල් බින්ද හද මඪලේ ආනන්ද මකරන්ද බෝ මා.....//)
(දම් පාට හැන්දෑවේ රන් පාට ඔබ වෙන්න
ඔබ ගාව තව ඉන්න ආවා
සබකෝල ගති ඇයිද මා හා......//)
(දෛවෝපගත හීනේ ඔබේ කුමරු මා නේද
හීතලට ළඟ ඉන්න ආවා
තනිවෙන්න හිත බයද මා හා......//)
සකිසඳට පෙම්.......