Skip to content

Muwa Mada Hase See Pada Rawe

Milton Mallawarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ)....// (මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේ මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ) ..// (මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ)....// මුණේ හසරැලි මුකුළු දෑතේ දහඩිය පබළු ආදරයේ මල් කැකුළු අද රන් කෙත මැද පීදී ඇතිලු මල් වැනි .../ ආසිරි සුළගට වැදිලා ආදර සුළගක් දැනිලා ජීවිතයම රසවත් වීලා සුබ මංගල දවසක සිරි මැවිලා මල් වැනි .../