Labunath Neth Yuga Dahasaka
Asanka Priyamantha
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මට මදි මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මේ
ඉර හඳ පතුරන එලියට වැඩියෙන්
ඔබ මට හරි එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
ඔබව බලා ගන්නට අම්මේ
ලේ කිරි කරලා අම්මත් මා දුක්
පෙව්වද නැත්තම් ඊට වඩා
ඉර හඳ දරු සෙනෙහසට යටත්කොට
දියකර පෙව්වද සේද වලා
දස මාසේ කුසෙහි මා දරලා
ඉසිලූ බර තව ඔබට මදී
දරු සෙනෙහස මතු බුදු කරවන්නට
මව් පදවිය ඔබ ලබන ලදී