Skip to content

Ananda Sagare

Jothipala H R
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආනන්ද සාගරේ - මගේ මැණික් ආකරේ මගේ මැණික් ආකරේ උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ සංගීත සෙවණේ - ඔබයි මාගෙ ජීවනේ ඔබයි මාගෙ ජීවනේ විනෝදයි අපේ ජීවේ - විනෝදයි ලියේ ඔබ ගීතේ මා තාලේ ඔබයි සඳ අම්බරයේ මගෙ ජීවේ ඔබ මුහුදය මා රළ වේ ඔබයි මගේ නළඟන දිවි සිනමාවේ නිමල් සුරූපියේ - මගේ ජීවනාලියේ මගේ ජීවනාලියේ උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ ඉඳුනිල වේ ඔබ සොදුරේ මගෙ රන් මුදුවේ රශ්මිය ගැවසේ ඔබ සිළ වේ මගෙ පහනේ ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ මා ප්‍රිය දේහිනී - සුභානි සුභාෂිණී සුභානි සුභාෂිණී උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ මගේ මැණික් ආකරේ උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ