Skip to content

Thanikama Huru Denetha Pura

Udaya Sri Wickramasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ// සිතු පැතුමක කදුළු තියා මට නොකියම ඉවත ගියා හිමි දුක පිස දමමි කියා සමනළියක් තුරුළු වුනා ම‍හදේ ගලනා මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ// තනිකම හුරු.... තනි වුනු දුක මගෙම වෙලා දින එක එක ගෙවිලා ගියා ඔබ ආවත් සිනහ වෙලා මගෙ හිත සනසන්න කියා ම‍හදේ ගලනා මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ// තනිකම හුරු.....//