Skip to content

sihinen sihinen

Namal Udugama
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා// සැබෑ ලොවේදී ඔබ මා නෑ මුණගැසිලා// නෑ හමුවීලා// අඳුරු අතීතේ කඳුළු සලාලා තනි වූ කලේ දෙතැනක වීලා සෙනෙහෙ පුදා හමුවුණු දා ඔබ හිනැහිලා මට සිහිවෙනවා සිහිනෙන්... සොඳුරු සෙනෙහෙ පැතුම් පිපීලා අපගේ වටා මේ පවුරු බැඳීලා දෙතන රැඳී අප දෙදෙනා අද තනිවෙනවා සිත් සසලනවා සිහිනෙන්...