Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Agatanna
WAYO
Popularity · Moderate
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
දූමුරු දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා
අගටන්නා
මම සිංදු කඩේ මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු තලමල සේමා
උඹෙ රුවට මගේ හිත හරි බෝමා
අගටන්නා
රට කාංචි පුරම් යස සාරි ගවුම්
සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම්
ඔය හීන කුලෙන් මට නම් පල නෑ
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්
රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්
අගටන්නා
වන්නකුවා එක්කලා නුඹ
සහේට යන්නට හැදුවොත්
කොහොම ඉඳින්නද විස්සෝපෙන්
මං කරකාර බඳින්නට මනාපයෙන්
උඹ අබ්බඩාට ගිහිං කියාපන්
උඹ අබ්බඩාට ගිහිං කියාපන්
අගටන්නා
මම සිංදු කඩේ මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු තලමල සේමා
උඹෙ රුවට මගේ හිත හරි බෝමා
අගටන්නා
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා