Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Peruwata Hitha Mage
Rose Alagiyawanna
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
පෑරුවාට හිත මගේ ඔයා
හැර ගියාට මා දුකින් තියා
දවසක ආයෙත් මතක් වෙලා
එන්න හිතෙයි ඔබට මා සොයා
ඔබ වැරදි කරලා මගෙ පිටට හරවා
ඔබේ හිතම රවටා ගත්තා
පෑරුවාට හිත මගේ ඔයා
හැර ගියාට මා දුකින් තියා...
ආදරය මාගේ නෑ වටහ ගත්තේ
මේ සරල දිවියේ මගේ
නැති දේම ඉල්ල ලොකු හීන මැව්වා ඔබ ඒ මත්තේ යන්න ගියා...
ඒ මත්තේ යන්න ගියා
ජීවිතය දකිනා පෝසතකු නොවෙනා
මා ලගින් ඉන්න බැරි උනා
ඉවසන්න දන්නා අවංක හිත වටිනා බව
තේරුම් යාවිද කවදා
පෑරුවාට හිත මගේ ඔයා
හැර ගියාට මා දුකින් තියා
දවසක ආයෙත් මතක් වෙලා
එන්න හිතෙයි ඔබට මා සොයා
ඔබ වැරදි කරලා මගෙ පිටට හරවා
ඔබේ හිතම රවටා ගත්තා
පෑරුවාට හිත මගේ ඔයා
හැර ගියාට මා දුකින් තියා...