Skip to content

Eka Sitha Dethenaka

T M Jayarathna
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ළඟයි...මගේ ළඟයි.... ඒ සිත දෙතැනක නතර වෙලා... ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට මගේ නෙත ද වැළපෙයි සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ මගේ සිතද සැනසෙයි... එක සිත දෙතැනක.../ ඔබේ පැතුම මා පතනා ලොවමයි අපේ සිතුම් සම වේ... ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි ඔබම යලිදු හමු වෙයි... එක සිත දෙතැනක.../