Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Rahath Himiwarun
Dhyan Hewage, Ravi Jay
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහා බෝපත් බුදු බණ ලියවී
පාවි යනවා වැව් සුළඟේ
කහමල් පොකුරු වගේ
රන්වැලි සෑ රදුනේ
කහමල් පොකුරු වගේ
රන්වැලි සෑ රදුනේ
නමෝ ථස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෝ ථස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෝ ථස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෝ ථස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
දෑස වසාගත්තා මං
මනසින් හොයන්න නිමාවක් (නිමාවක්)
මාර සේනා වලකනකන්
ඇත්ත හොයාගෙන යනවා
මිසදෙටුවෙකු වෙයිද මං (වෙයිද මං)
මිසදෙටුවෙකු නෙමෙයි මං (නෙමෙයි මං)
ඇත්ත මට වැටහෙනකන්
ඇත්ත හොයගෙන යමි මං
බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින්
සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ
බණ අපෙ සාදු නිවන් දුර නිසා ද
මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන්
අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැදන්
අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක
දුකේ හේතුව අපිව ඉපදුව එක නේද
සෙත් පතන් මා අතේ බැඳ පිරිත් නූල
දුටුවා මස් කඩේ මුදලාලි අතේද
ප්රාණගාතෙ පව් නම් මරුවෙක් ඇයි නූල බැඳන්
ආරක්ෂා වෙන්න ඕනි ප්රාණේ ඒ මරුවගෙන් නේද
හිතේ කහටක් නැත්තන්
කාටවත් ගිනි දෙන්නැත්තන්
ඉන්නකන් හොඳින් දැන්
ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
මේ මනසින් ගැලවෙන්න
මනසින් හිතන්නයි ඕන
මහා විහාරෙ මහ සඟරුවනේ
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
තව කප් දහසක් අප හට පිහිටයි
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන
කහමල් පොකුරු වගේ
රන්වැලි සෑ රදුනේ
කහමල් පොකුරු වගේ
රන්වැලි සෑ රදුනේ
නමෝ ථස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෝ ථස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෝ ථස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෝ ථස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස