Skip to content

Athata Mage Walalu Daman

Madhavi Shilpadhipathi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අතට මගේ වළලු දමන් රන් ගිරි ගිරි ගිගිරි දමන්// දෙපස නැමී මම ආසයි නැටුම් නටන්න...// අත් දිග හැට්ටේ ඇඳලා මල් මල් රෙද්දක් ඇඳලා කැඩපත ඉදිරියේ ඉඳලා හැඩ බලන්න මං හරි ආසයි// මගේ අතින් බත් උයලා අම්මට තාත්තාට බෙදලා රස කර කන හැටි බලලා සතුටු වෙන්න මං හරි ආසයි// පෝයට පන්සලට ගිහිල්ලා බුදු සාධුට මල් පුදලා ඒ පින්බර මූණ බලලා සිනාසෙන්න මං හරි ආසයි// අතට මගේ...