Skip to content

Dase Pene (Amma Mage)

Roshan Cyril
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දෑසේ පෙනේ මාරුතේ දෑසේ බැඳේ ආදරේ මට පේවී ඉන්නෑ අම්මා මගේ ඈ වූවා මේ ලෝකේ හිරු මාගේ උණුහුම ඔබයි ආදරේ...... සංසාරේ හෙලූ සෙනෙහේ ආගමනේ තනි වූයේ බිඳුණු සිතේ සවිය වුණේ නෑ අම්මා මාගේ හැර ගියේ එන්නම් සදා මේ පුතු වී ඔබේ සරනා තුරා මේ සංසාරේ සැනසුම ඔබයි ආදරේ...... ඇගේ දෑසේදෝ දුටුවේ සසර සරා මගේම වුණේ ආදරයේ උල්පත වේ ඇගේ ලෝකේ සෙනෙහේ වින්දේ එන්නම් සදා මේ පුතු වී ඔබේ සරනා තුරා මේ සංසාරේ සැනසුම ඔබයි ආදරේ...... දෑසේ පෙනේ මාරුතේ.....