Skip to content

Shilpa Sodin

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ හැන්දෑ අවරට දැක්කද නංගෝ තුරුළු වෙලා ඉන්නා ජෝඩූ රංචු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට උඹ කිරිකෝඩූ නාමල් සුවඳක් පෙරදා වාගේ අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ නාමල් සුවඳට බඹරු ඇදේදෝ මගතොට නුඹ යනෙනා වාරේ