Skip to content

Umathu Kala Ma

Chamara Weerasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

උමතු කලා මා උමතු කලා ආදරයෙන් මා උමතු කලා නිගා කලා ඔබ නිගා කලා ඒ ආදරයට ඔබ නිගා කලා ඇ ඉතිරි කලේ එක උණු කදුළක් පමණයි මගෙ කුසලානය තුල තිබුනේ විෂ මධුවයි මුව රැදුනේ හීසැර වන් සරදම් වචනයි ඔබ විහිළු කලේ මගෙ ජීවිතයක් සමගයි උමතු කලා මා .... ජය ලතාවකට කල ඉගි බිගි හරි සොඳුරුයි තව වතාවකට ඒ ඉගියම හරි කුරිරුයි නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි උමතු කලා මා ....